www.ada.lk
2026 අගෝස්තු මස 12 වන බදාදා
නකල්ස් අධි සංවේදී පරිසර පද්ධතියට නොනවත්වා ඇද හැලෙන අධික වර්ෂා තත්ත්වය හමුවේ මාතලේ රත්තොට සිට රිවස්ටන් දක්වා කොටසේ පස් කදු කඩාවෑටිම් බහුලව සිදුවන බව වාර්තා වෙයි.
දැඩි මීදුම් තත්ත්වයත් සමග මාර්ගය දර්ශනය නොවීම වාහන ධාවනයේ දී බාධා ඇතිකරන බව ඔවුහු කියා සිටිති. මෝටර් රථ ධාවනයේදි දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් රථ වාහන ධාවනයටද බාධා එල්ල වී ඇති අතර නකල්ස් මාර් ගය හරහා ගලායන අධික ජල ධාරාවන් හේතුවෙන් මාර්ගය ලිස්සා යෑම, පස් කදු කඩාවැටීමේ අවධානම ආදී කරැණු ගනනාවක් හේතුවෙන් ගමනාගමන කටයුතු අවධානම් බව ප්රදේශවාසින් සඳහන් කරයි.
පටු වු රිවස්ටන් මාර්ගය හරහා වාහන මාරැවීමේ දී මාර්ගයෙන් ඉවතට වාහන අයින් කිරිමේ දී වඩාත් කලපනාකාරි වන ලෙසත්, මාර්ගයෙන් භාහිර ප්රදේශ සොදා පාලුවට ලක්වී ඇති නිසාත් ගැඹුරැ ප්රපාතයන්ට ඇද වැටීමේ ප්රවනතාව වැඩි බවත් පොලිසිය කියා සිටියි.
popular news
ඇසිඩ් ප්රහාරයෙන් සැමියා මරුට
මරණ දඩුවම නියම වූ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි
ඩොල්ෆින් නිසා චීනයේ මිලියනයක ජනතාවක් ඉවත් කරයි
සාගර කාරියවසම් අත්අඩංගුවට
රත්මලානේ සයිමාගේ අපරාධ ලැයිස්තුව පොලීසිය කියයි
තායිලන්ත සිසුවෙක් ගුරුවරු 5ක් හා තම ආච්චි හා සීයා වෙඩි තබා ඝාතනය කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd